යෝග අරණ

චින්තනයෙන් උසස් සතිමත්භාවයෙන් යුතු අධ්‍යාත්මක සමාජයක් බිහිකිරීම උදෙසා යෝග දර්ශණය නිවැරදිව නිසි ක්‍රමවේදයකට සමාජ ගත කිරීම උදෙසා කැපවන කණ්ඩායමකි. කායික වශයෙන් මෙන්ම නිරෝගී මානසික චින්තනයෙන් උසස් පරිසරයට සංවේදී අධ්‍යාත්මක සමාජයක් ගොඩනැගීම.

Learn more

අප ගැන

සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් දේශීය දැනුම හා යෝග දර්ශනය සමාජ ගත කිරීම යොග කරන අපගේ ප්‍රධාන අරමුණ වේ. අප කණ්ඩායම නිසි පරිදි අධ්‍යාපනය ලත් යෝග දර්ශනය පිලිබඳ ගැඹුරින් හදාරන මෙන්ම ඉහල වෘත්තීන් දරණ විශේෂ කණ්ඩායමක් වේ.

Learn more

යෝග

මිනිස් සිතේ පවතින්නාවූ ශක්තිය විශ්වයේ පවතින්නාවූ ශක්තිය සමඟ සම්බන්ධ වීම යෝග වල පුරාණ ඉගැන්වීම් වේ. කය හා මනස හීලැ කොට මෝක්ෂය කරා ලඟා වන්නේ කෙසේද යන්න යෝග දර්ශනයේ ඉගැන්වීමයි.

Learn more

යෝග පාසල