තමන්ගේ ව්‍යාපාරයක් කරන්නන්ට හා ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට යෝග දර්ශණය ඇසුරින් විශේෂ පුහුණුවක් ලබාදෙන පාඨමාලාවකි. කායික හා මානසික සමබරතාවය නිසි ලෙස පවත්වා ගනිමින් තම ව්‍යාපාරය සාර්ථකව කරගෙන යාමට මෙම පාඨමාලාව උපකාරී වේ. මෙම පාඨමාලාවේ විශේෂත්වය නම් සියලුම ආචාර්යවරුන් යෝගීන් වීමයි. සම්පුර්ණයෙන්ම ව්‍යාපාර කළමනාකරණය කරන ආකාරය උපාය මාර්ග සැලසුම් කරන අභ්‍යාස, භාවනා ක්‍රම, ශාරීරික අභ්‍යාසවලින් යුත් විශේෂ පාඨමාලාවකි.