යෝග ඩිප්ලෝමා පාඨමාලාව
Yoga Diploma Course (01 Year)
යෝග පිළිබඳ උසස් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව ආරම්භ කර ඇත. වෘත්තිකයෙකු ලෙස දේශීය මෙන්ම විදේශීය රැකියා
ඉලක්ක ඉංග්‍රීසි දැනුම මෙන්ම සංස්කෘත දැනුමද සහිතව පරිණත දැනුමකින් යුතු යෝග ගුරුවරුන් බිහි කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි.
පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අපගේ වෙබ් අඩවියේ වෙබ් පිටුවක් හා Social Media ගැන අවබෝධයක් ලබා දේ.
ඉගැන්වීම් මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි
පාඨමාලාවේ අන්තර්ගතය
- යෝග හැඳින්වීම හා විකාශනය
- යෝග සම්ප්‍රධායන් හා යෝග වර්ග හැඳින්වීම
- යෝග මුලධර්ම
- ආයුර්වේද මුලධර්ම
- ආහාර හා විටමින් රූපලාවන්ය
- සිවානන්ද සම්ප්‍රධාය
- හඨ යෝග සම්ප්‍රධාය
- බාබාජි ක්‍රියා යෝග සම්ප්‍රධාය
- B.K.S අයියෙන්ගාර් යෝග සම්ප්‍රධාය
- පථංජලී යෝග සූත්‍ර සාමාන්‍ය අවබෝධය
- ශරීර රචනාව හා ඉන්ද්‍රීය පද්ධතිය
- ශරීර නිලස්ථාන හා පිහිටීම
- යෝග ප්‍රතිකාර ක්‍රම
- ඉංග්‍රීසි කථන පුහුණුව
- සංස්කෘතික දැනුම
පාඨමාලාව කවුරුන් උදෙසාද ?
- යෝග පිලිබඳ ගුරුවරයෙකු ලෙස වැඩිදුර අධ්‍යයනය කරන්නන් සඳහා
- වෘත්තිකයෙකු ලෙස යෝග සඳහා විදේශගත වන්නන්ට
- වැඩිදුර ඉන්දියානු යෝග සම්ප්‍රධායන් හදාරන්නන්ට ඉන්දියාවේ පුහුණු ආශ්‍රම සඳහා යොමු කිරීම
- දේශීය හා විදේශීය වශයෙන් යෝග ඉගැන්වීමට සුදුසුකමක් වීම
- සංචාරක ක්ෂේත්‍රයේ නිරත වීමට අදහස් කරන අයට
කාලය : අවුරුදු 01
ඉගැන්වීම් කරන ආකාරය
- මුද්‍රිත නිබන්ධන ඇසුරින් න්‍යායාත්මක කරුණු සාකච්චා කෙරේ
- එක් එක් විෂය සඳහා විශේෂඥ දැනුම ඇති ගුරුවරුන් යටතේ සිදු කෙරේ
- පාඨමාලාව අතරතුර ඉංග්‍රීසි කථනය පුහුණු කරන අතර පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය හැකි ආකාරයට පුහුණු කෙරේ
ප්‍රයෝගික පුහුණුව කරන ස්ථාන
- යෝගාශ්‍රමය තුළ
- විවිඩ ශක්ති ස්ථාන තුළ
- වනාන්තර තුළ
- කඳුකර ප්‍රදේශ තුළ
විභාග හා පැවරුම්
- එක් එක් විෂයට අදාල පැවරුම් ලබාදිය යුතුය
- එක් එක් විෂයට වෙනම විභාග පැවැත්වේ