YOGA SCHOOL

ආශ්‍රම පුහුණුව | ASHRAM TRAINING

යෝග ආශ්‍රමය පවත්වාගෙන ආකාරය , යෝගියකුගේ දින චර්යාව , අහාර රටාව මෙන්ම අසන පුහුණුව හා ආධුනික යෝගීන් පුහුණු කරන ආකාරය පිළිබද අවබෝධය මෙන්ම ප්‍රයෝගික පුහුණුව ලබා දෙන පාඨමාලාවකි.

Learn more

පාසල් ළමුන් සදහා යෝග | YOGA FOR SCHOOL CHILDREN

කුඩා කල සිටම නිසි මෙහෙයවීමක් මගින් නීරෝගී වුත් රටට වැඩදායි පුරවැසියෙකු බිහි කිරීම මෙතුලින් අපේක්ෂා කෙරේ.

Learn more

යෝග පාසල

නේවාසික වැඩසටහන් | RETREAT

ප්‍රාණ

PRANA Workshop (03 Days)

කරුණා

KARUNA Workshop (03 Days)