සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් දේශීය දැනුම හා න්‍යායන් ද සමාජ ගත කිරීම යොග කරන අපගේ ප්‍රධාන අරමුණ වේ.
අප කණ්ඩායම නිසි පරිදි අධ්‍යාපනය ලත් යෝග දර්ශනය පිලිබඳ ගැඹුරින් හදාරන මෙන්ම ඉහල වෘත්තීන් දරණ විශේෂ කණ්ඩායමක් වේ. විශේෂයෙන්ම ළමා පුහුණු කිරීම් සඳහා විශාල කැපකිරීමක් කරන විෂයන් මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක විහිදුනු සුවිශේෂී හැකියාවන් සහිත කණ්ඩායමක් වේ.
දේශීය වෙදකම, ආයුර්වේදය, මනෝ චිකිත්සාව, මනෝ උපදේශන කළමනාකරණය, අලෙවිකරණය, උපාය මාර්ග, දේශීය දැනුම් පද්ධතිය, අහාර හා පෝෂණය, නීතිය හා සාමය යන විවිධ ක්ෂේත්‍ර වල නිරත උගත් හා බුද්ධිමත් බලකායකින් යෝග අරණ සමන්විතය.